මම මුලින් post වලදි කියල දුන්නෙ mrtg, ubuntu සහ windows වලට දාලා config කරන විදිහ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරන්න පාවිච්චි කරන්නෙ ඔය කියන OS නෙවෙයි. ඒකට වෙනම Linux Os එකක් තියෙනව Redhat කියලා. මම අහල තියෙන විදිහට මෙක linux වුනාට commercial එකක්. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ මේක install කරද්දි key එක skip කරලා යන්න පුලුවන්. ඒකෙන් පොඩි features වගයක් අඩුවෙන එක විතරයි වෙන්නෙ. අපිට ඔයකියන නැතිවෙන features ටික එච්චරම වැදගත් නෑ. ඒනිසා ඒගැන එච්චර වද වෙන්න ඕනෙ නෑ. මේක net එකෙන් download කරන්න පුලුවන්. ( හැබැයි මම එහෙම කලෙ නෑ. හේතුව ඒක ලොකු එකක් ) ඒකට net එකේ පොඩි search එකක් දාල බලන්න වෙයි.
හරි ඒ තමයි Redhat ඕකෙන් පස්සෙ දැන් mrtg දාන විදිහ බලමු. බය වෙන්න දෙයක් නෑ මේක කලින් තරම් අමාරු වැඩක් නෙවෙයි. මේක ගැන හොයද්දි මට හම්බවුනා ඔය ඔක්කොම එක පාරින් කරගන්න පුලුවන් shell script එකක්. මෙතනින් ඒක download කරගන්න.
මේක run කලානම් වැඩේ ගොඩ. හැබැයි මෙකට කලින් පොඩි අවශ්‍යතා ටිකක් තියෙනවා. මේක run කරන්න කලින් gcc, gd-devel දාල තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් මේ .sh එක run වෙන්නෙ නෑ. ඒවා නැත්නම් ඒකත් install කරගන්න ඕනෙ. මෙකෙදි උබුන්ටු වල වගෙ නෙවෙයි apt-get නෙවෙයි yum පාවිච්චි කරන්නෙ. ඒ දෙකත් install කලයින් පස්සෙ .sh එක දැන් පහලින් තියෙන් විදිහට ඒක save කරපු තැනට ගිහින් run කරන්න.
මතක ඇතුව /var/www/html/mrtg වල තියෙන ඔක්කොම අයින් කරලා තියෙන්න ඕනෙ. අනිත් එක httpd install කරලා run කරලත් තියෙන්න ඕනෙ. මම .sh එක මෙතනත් publish කරන්නම්.
#!/bin/bash
echo "MRTG Installer 1.0 ---------------------"
echo "By: Matt Savona (www.serveio.com)"
echo -e "----------------------------------------\n\n"
USER=`whoami`
if [ "$USER" != "root" ]; then
echo "You must be logged in as root to use this installer!"
exit 0;
fi
echo "Checking for previous MRTG installation..."
if [ -d /var/www/html/mrtg ]; then
FILECOUNT=`ls /var/www/html/mrtg | wc -l`
if [ "$FILECOUNT" -ge "1" ]; then
echo "There appears to be files in /var/www/html/mrtg already! Exiting..."
exit 0;
else
echo "The directory /var/www/html/mrtg exists, but there are no files. This is okay..."
fi
else
echo "The directory /var/www/html/mrtg does not exist. I will create it..."
mkdir /var/www/html/mrtg
fi
echo "Creating necessary directories and preparing for installation..."
mkdir /var/www/html/mrtg/core
chmod 700 /var/www/html/mrtg/core
WD=`pwd`
cd /usr/local/src
rm -rf mrtg*
echo "Preparations complete..."
echo "Downloading the most recent MRTG and installing it..."
#wget http://people.ee.ethz.ch/~oetiker/webtools/mrtg/pub/mrtg.tar.gz
wget http://oss.oetiker.ch/mrtg/pub/mrtg.tar.gz
tar zfx mrtg.tar.gz
cd mrtg*
./configure --with-gd=/usr/local/lib
make
make install
echo "MRTG has been installed..."
echo "Updating MRTG config and template..."
wget http://www.serveio.com/da/mrtgcfg.tar.gz
tar zfx mrtgcfg.tar.gz
chmod +x system
mv -f system /var/www/html/mrtg/core
mv -f mrtg.cfg /var/www/html/mrtg/core
echo "Update complete!"
echo "Adding MRTG to /etc/crontab..."
echo "*/5 * * * * root /usr/local/mrtg-2/bin/mrtg /var/www/html/mrtg/core/mrtg.cfg" >> /etc/crontab
echo "" >> /etc/crontab
echo "Executing MRTG for the first time (you may see some warnings)..."
/usr/local/mrtg-2/bin/mrtg /var/www/html/mrtg/core/mrtg.cfg
echo "If you see warnings above, it is generally safe to ignore."
echo "Cleaning up installation..."
rm -rf mrtg*
cd $WD
echo "Installation of MRTG complete!"

මට මේක run කරන කොට screen shots නම් ගන්න බැරි වුනා. මම පුලුවන් වුනොත් දාන්න බලන්නම්. බැරි වුනොත් sorry තමයි. ඒත් මෙකෙදි මට අනිත් OS වලට වඩා වැඩි features ටිකක් ලැබුනා. ඔයාලත් try කරලා බලන්න. මොනවහරි තියෙනවනම් comment එකක් දාන්න. මම ගිහින් එන්නම්.
0 comments:
Post a Comment