Pages

Ads 468x60px

Thursday, August 25, 2011

Cacti උබුන්ටු වලට දාල network එක monitor කරමුද. ( Installation and configuring Cacti on ubuntu ).



                මම කලින් post වලදි network monitoring වලට mrtg, ntop, nagios ගැන දැම්මට පස්සෙ මට හිතුනා Cacti ගැනත් පොඩ්ඩක් කිව්වොත් හොදයි කියලා. මොකද cacti කියන්නෙත් හුගක් ප්‍රසිද්ධ monitoring tool එකක්. මම මේක try කලෙ ubuntu 11.04 වල. කට්ටියට දැනගන්න මේකත් ඉන්ස්ටෝල් කරලා කන්ෆිග් කරන බ්ලොග් එකේ දැම්මා.
 මුලින්ම නොදන්න අයට දැන ගන්න පොඩ්ඩක් cacti ගැන කියන්නම්. cacti කියන්නෙ rrdtool පාවිච්චි කරලා graphical view එකක් ගන්න පුලුවන් tool එකක්. සාමන්‍යයෙන් මේකෙන් mrtg වලට වඩා හොද graph එකක් ගන්න පුලුවන්. තව වැඩ ගොඩක් කරන්නත් පුලුවන්. ඒවත් එකින් එක යථා කාලයේ දාන post වලින් දැනුම් දෙන්නම්. වෙලාව තියන විදිහට මම දැනට cacti, installation එකයි configuration එකයි මෙතන දාන්නම්
 වෙනදා වගේම එහෙනම් terminal එකක් open කරලා command ටික copy, paste කරන්න පටන් ගනිමු. මුලින්ම cacti දාන්න කලින් LAMP server එක install කරලා තියෙන්න ඕන. ඒකත් install කරලා නැත්නම් මෙන්න මේකෙන් ඒකත් install කරගන්න.
# sudo apt-get install lamp-server
මෙතනදි මොකක් හරි error එකක් එනව නම් පහලින් තියෙන command දෙක දෙන්න.  
# sudo apt-get install tasksel
         # sudo tasksel install lamp-server

මේතනින් පස්සෙ මෙන්න මේ වගේ mysql වලට password එකක් දීලා ඒක දුන්නට පස්සෙ ආයෙත් re-enter කරන්න prompt එකක් එනවා. ඒකට ඉතින් root user password එකක් දෙන්න තමයි ඕන.


ඊට පස්සෙ libphp-adodb configure කරන්න තියෙන්නෙ. මෙතනදි ok දීලා ඉස්සරහට යන්න.

ඊට පස්සෙ තවත් php packages වගයක් තියෙනව දාගන්න ඕන. ඒ කියන්නෙ php5,php5-gd,php5-mysql packages ටික.  ඒකට පහලින් තියෙන command එක පවිච්චි කරන්න.
# sudo apt-get install php5 php5-gd php5-mysql
දැන් cacti වලට ඕන environment එක හරි. දැන් තියෙන්නෙ ඉතින් cacti install කරන එක තමයි. ඒක කරන්නෙ මෙන්න මේ command එකෙන්
# sudo apt-get install cacti-spine

ඊට පස්සෙ cacti වලට පාවිච්චි කරන්නෙ මොන web server එකද කියලා prompt වෙයි. ඒකට Aache2 select කරලා ok දෙන්න.


ඊට පස්සෙ cacti වලට database එකක් install කරන්න අහලා මෙහෙම prompt වෙයි. ඒකටත් ඉතින් තියෙන්නෙ සුපුරුදු පරිදි ok දෙන්න තමයි.



අවසාන වශයෙන් cacti admin password එකක් අහලා මෙන්න මෙහෙමයි ඊට පස්සෙ password එක re-enter කරන්නත් එයි. ඒකටත් password එක හරියට දුන්නාම installation part එක ඉවරයි.




දැන් ඉතින් installion එක ඉවරයි. ඊට පසෙ ඉතින් configuration part එක. ඒකට පහලින් තියෙන පියවර ටික අනුගමනය කරන්න.
දැන් ඉතින් ඔයාගෙ machine එකේ browser එක open කරලා http://localhost/cacti වලට යන්න. එතකොට පහලින් තියෙනවා වගේ configuration guide එකක් එන්න ඕන. මේකට නම් ඉතින් next දෙන්න තමයි තියෙන්නෙ.



මේක අපි මුල්ම වතාවට කරන නිසා මෙන්න මේකට new install select කරලා next දෙන්න.



දැන් path ටික ගැන මෙන්න මේ වගෙ විස්තරයක් එයි. මේකත් හරිනම් finish දීලා මේකත් ඉවර කරන්න.



දැන් ඉතින් admin විදිහට cacti වලට log වෙන්න ඕන. මෙතනදි default username, password දෙකම admin. ඒකත් දීලා ඉස්සරහට



යමු. එතකොට admin password එක වෙනස් කරන්න මෙන්න මෙහෙම තැනකට එයි. එතකොට ඔයාට ඕන password එක දෙන්න.



දැන් මෙන්න මේ වගේ තැනකට එන්න ඕන.



දැන් දකුණු පැත්තෙ settings select කරලා paths tab එකට යන්න. මෙතනදි spine pooler file path එක  /usr/sbin/spine  වෙන්න ඕන. ඊට පස්සෙ save කරලා ඉස්සරහට යමු.



ඊට පස්සෙ poller tab එකට ගිහින් pooler type එක spine විදිහට select කරලා ඒකත් save දෙන්න.



දැන් ඉතින් විනාඩි 15 ක් විතර ඉන්න වෙනවා graph එක ගන්න. ඊට පස්සෙ මෙන්න මේ වගේ graph එකක් ගන්න පුලුවන්. Screenshot ගනිද්දි මම මේක configure කරලා තිබුන  නැති නිසා localhost එකේ performance විතරයි තියෙන්නෙ. මම ඒ screenshot ටිකත් මෙතනින් දාන්නම් එතකොට පොඩි idea එකක් ගන්න පුලුවන්.





මෙකට තව ගොඩක් දේවල් add කරන්න පුලුවන්. ඒගැන ඉස්සරහට දාන post වලින් දැනුම් දෙනකන් [ :) ]මම ගිහින් එන්නම්. වෙනදා වගේ කියන්න තියෙන්නෙ කරලා බලලා comment එකක් දාන්න.

Sunday, August 14, 2011

Cisco router එකක ios එක backup කරන්නෙ කොහොමද ...? ( How to backup an ios file from a cisco router ).



        අද මම හිතුවා cisco router එකක ios එක backup කරන්නෙ කොහොමද කියලා කියලා දෙන්න. මට මේක කරන්න වුනෙ ලගදි දවසක මට වුනා router එකක ios එක upgrade කරන්න. ඊට කලින් backup එකක් ගන්න එක හොද නිසා මම backup එකක් ගන්න ක්‍රමයක් හෙව්වා. මේ තියෙන්නෙ එහෙම කරන විදිහ තමයි.
                මේකට මුලින්ම ඕනෙ tftp server එකක්. මේවා ඕන තරම් download කරන්න තියෙනවා. මම පවිච්චි කලෙ winagents කියලා එකක්. ඒක මෙතනින් download කරන්න. නැත්නම් මෙතනින් TFTP server 6.0 download කරන්න. මේක ඔයාගෙ computer එකේ install කලායින් පස්සෙ run කරන්න ඕනෙ. අපෙ backup file එක router එකෙන් copy වෙන්නෙ මෙන්න මේ server එකේ root folder එකට.
දැන් තියෙන්නෙ router එක console cable එකෙන් connect කරලා default settings තියාගෙන (ඒකියන්නෙ 9600 baud, 8 databits, 0 parity bits, 1 stop bit, no flow control ) වැඩේ පටන් ගනිමු.
connection එක හරි නම් දැන් පහලින් තියෙන command එක ගහලා router එකේ flash එකේ තියෙන ios file එක අපේ tftp server එකට copy කරගනිමු.
Router#copy flash tftp
මම මේ command එක දුන්නෙ මගෙ router එකේ internal flash memory එකක් තියෙන නිසා. එහෙම නැත්නම් ඒ කියන්නෙ router එක PCMICA flash card එකක් පාවිච්චි කරනව නම් මෙතන්දි දෙන command එක ටිකක් වෙනස් වෙන්න පුලුවන්. මම මේක try කරලා බැලුවෙනම් නෑ. හැබැයි මම දැක්කා ඒක එහෙමනම් පහතින් තියෙන command එක ගහන්න ඕන කියලා.
Router#copy slot1: tftp  හරි  Slot0:
මේකෙදි දෙන්නෙ මොන slot එකද කියන එක තීර්ණය වෙන්නෙ ඔයාට copy කරන්න ඕන file එක මොකක්ද කියන එකමත. ඊට පස්සෙ යන්න ඕන host එක මොකක්ද කියලා අහලා පහලින් තියෙනව වගේ අහයි.  එතනට ඔයාගෙ machine එකේ ip එක දෙන්න.
Address or name of remote host []? XXX.XXX.XXX.XXX
ඊට පස්සෙ backup එක tftp එකට save කරන කොට දෙන්න ඕන නම අහනවා. ඒකට ටිකක් තෙරුමක් තියෙන නමක් දෙන්න. හුගක් වෙලා වට default එන නමම තියෙන එක හොදයි.
Destination filename [cXXXX-X-XX.XXX-XX.bin]?
මේකෙන් පස්සෙ ටිකවෙලාවක් යයි backup එක server එකෙ root folder එකට copy වෙලා තියෙන්න ඕන. කරලා බලලා comment එකක් දාන්න. ගිහින් එන්නම්.

Cisco router එකක ios එක upgrade කරන්නෙ කොහොමද ...? ( How to upgrade ios of a cisco router. )

                    මට මේක කරන්න වුනෙත් කලින් වතාවක මම ntop වලට අලුතින් interface එකක් add කරන්න ගිහින් මගෙ router එකේ තිබුන ios එක netflow වලට support කරන්නෙ නැතිව මට ඒක upgrade කරන්න වුනා. ඒපාර මම හිතුව ඒකත් පොඩ්ඩක් දැනගන්න කට්ටියට කිව්වොත් හොදයි කියලා.
 මේකට මුලින්ම අපි ලග තියෙන router එකට ගැලපෙන ios image එකක් තෝරගන්න ඕනෙ. ඒකට ඉතින් router එකේ model එක ගහලා පොඩි search එකක් දන්න වෙයි. මම පවිච්චි කලෙ cisco 1721 router එකක්. ඒකට මම ගත්තෙ C1700-K9o3sy7-Mz 20122-11 20T.bin   router එක. Cisco 1700 සීරියස් එකට free දෙන images  මෙතනින් download කරගන්න. වෙන router එකක් නම් පොඩ්ඩක් search එකක් දාලා බලන්න. හොයාගන්න බැරි වෙන එකක් නෑ. මේකෙදි බලන්න ඕනෙ අපි දාන image එක router එකෙ flash memory එකට හරියනවද වගේ දේවල්. එහෙම ගැලපෙන එකක් හොයගෙන download කලයින් පස්සෙ අපිට ඕන වෙන්නෙ TFTP server එකක්. මේවත් ඕනතරම් download කරන්න තියෙනවා. මම පවිච්චි කලෙ winagents කියලා එකක්. ඒක මෙතනින් download කරන්න. නැත්නම් මෙතනින් TFTP server 6.0 download කරන්න. මේක ඔයාගෙ computer එකේ install කලායින් පස්සෙ ඒකෙ root folder එකට අපේ image එක copy කරලා server එක run කරන්න. මෙතනදි මතක ඇතුව router එක console cable එකකින් connect කරලා තියෙන්න ඕනෙ. console connection එකක් හදාගනිද්දි default settings ඒකියන්නෙ (9600 baud, 8 databits, 0 parity bits, 1 stop bit, no flow control) තියාගන්න ඕනෙ. මෙතනදි අපි router එකේ backup එකක් අරන් තියගන්න එක කෝකටත් හොදයි. එතකොට මොකක් හරි අවුලක් උනොත් ඒක restore කරන්න පුලුවන්නෙ. backup එකක් ගන්න විදිහ මෙතනින් බලන්න. එහෙම backup එකත් ගත්තට පස්සෙ අපි අපේ වැඩේ පටන් ගනිමු. ඒකියන්නෙ පහලින් තියෙන command ටික පිලිවෙලින් හරියටෙ දෙන එක.
Router#copy tftp flash
මේකෙන් කියන්නෙ tftp එකෙන් flash එකට copy කරන්න කියලා
Address or name of remote host []? XXX.XXX.XXX.XXX
. මෙහෙම upgrade කරන එක පටන් ගත්තට පස්සෙ අපේ server එකේ ip එක අහනවා. ඒකියන්නෙ අපේ machine එකේ ඒක මෙතනට දෙන්න. ඊට පස්සෙ අහනවා අපේ tftp server එකේ මොන file එකද copy කරන්නෙ කියලා. ඒකට ඔයාගෙ image file එක දෙන්න.
Source filename []? cXXXX-X-XX.XXX-XX.bin
 ඊට පස්සෙ මෙන්න මෙහෙම අහනව ඒ file එකට දෙන නම මොකක්ද කියලා. එකට තමන්ට හොයාගන්න පුලුවන් නමක් දෙන්න. මම නම් default එකම දුන්නා ( ඒ කියන්නෙ enter ගැහුවා ).
Destination filename []? cXXXX-X-XX.XXX-XX.bin
ඊට පස්සෙ අපෙන් අහනවා තියෙන එක erase කරන්නද කියලා. ඒකට y දෙන්න. මෙතනදි තියෙන image file එක erase වෙනවා. ඒකට විනාඩි දෙක තුනක් යයි.
Erase flash: before copying? [confirm]y
ඊට පස්සෙ show versio ගිහින් බලන්න. configuration register value එක මොනවද කියලා. එක 0x2102 නෙවෙයිනම් 0x2102 ට ගන්න පහලින් තියෙන command එක ගහන්න. මේක ගැන නම් මටත් ඒහැටි isea එකක් නෑ. ඒත් ඒක එහෙමලු ;) .
Router(config)#config-register 0x2102
දැන් අපි අපි දාපු image එකෙන් මේක boot කරන්න ඕනෙ. ඒකට පහලින් තියෙන command ටික ගහන්න.
Router(config)#no boot system
Router(config)#boot system flash cXXXX-X-XX.XXX-XX.bin 
දැන් තියෙන්නෙ හුගක් තීරණාත්මක අවස්ථාවක්. මෙතනදි configuration save කරන්න අහනවා. y දෙන්න ඕනෙ ඔයාට show run.. කරන කොට full running configuration තියෙනවා නම් විතරයි.
Router#reload
System configuration has been modified. Save? [yes/no]: y 
Building configuration...
[OK]
Proceed with reload? [confirm]y
දැන් ඉතින් show version දීලා වැඩේ හරිද බලන්න. මම reload වෙනකන් ආවෙ command prompt එකේ පස්සෙ මගෙ connection එක lost වුනා. ඊට පස්සෙ වැඩ කලේ putty වලින්. මම කරපු steps තේරුම් ගන්න screen shots ටික පහලින් දාන්නම්. එතකොට තවත් පැහැදිලි වෙයි.
මේ තියෙන්නෙ මම පාවිච්චි කල tftp server එක. ඔය c1700.... කියන්නෙ මම දාන්න යන flash file එක.



මේ තියෙන්නෙ මම දීපු command ටික පිලිවෙලින්.












වෙනදත් කියනවා වගේ කරලා බලලා comment එකක් දාන්න. ගිහින් එන්නම්.

Thursday, August 11, 2011

NTOP වලට interface එකක් add කරමු.

කලින් වතාවක කිව්වනෙ ubuntu ( linux ) වලට ntop දාන විදිහ. මම අද කියන්න යන්නෙ එහෙම දාගත්ත ntop වලට අලුතින් interface එකක් දාන විදිහ. කලින් මම ntop ගැන දාපු post මෙතනින් බලන්න. මම මුලින්ම ntop වල interface ගැන පොඩ්ඩක් කියන්නම් ඒ ගැනත් පොඩි idea එකක් ගන්න ඕන නිසා. සාමන්‍යයෙන් ntop install කල ගමන් ඒකෙන් ගන්නෙ ntop run වෙන server එකේ eth0 එක තමයි default interface එක විදිහට. අපිට මේක වෙනස් කරල අපේ network එකේ තියෙන router වල interface දීලා ඒ interface වලට වැදිල තියෙන network එකේ host වල performance monitor කරගන්න පුලුවන්.  කලින් වතාවකදි මම කිව්වනෙ ntop වල features ගොඩක් තියෙනව කියලා. ඒ හුගක් features අපි පාවිච්චි කරන්න නම් ඒවා configure කරන්න ඕනෙ. හොදයි, අපිට අලුතින් interface එකක් දාන්න නම් router එකට access තියෙන්නත් ඕනෙ. ඊට කලින් install කරගත්ත ntop වලට අලුතින් interface එකක් දාන්න ඕනෙ. ඒකට පහතින් තියෙන instruction ටික අනුගමනය කරන්න.
                මුලින්ම ntop run කරලා Plugins -> Netflow -> View/Configure වලට යන්න. දැන් netflow device configuration යටතේ තියෙන add netflow device click කරන්න.





                දැන් එන page එකේ netflow device එකට කැමති නමක් දීලා set inteface name click කරන්න. සාමාන්‍යයෙන් මේකට ටිකක් තේරුමක් තියෙන නමක් දෙනවනම් හොදයි.
                ඊට පස්සෙ local collecter udp port වලට udp port එකක් දෙන්න ඕනෙ. මේකට මම දුන්නෙ 9996. හැබැයි මේකෙ කියන විදිහට 2055 දුන්නත් කමක් නෑ. ඊට පස්සෙ set port click කරන්න.
                ඊට පස්සෙ virtual netflow interface network address එකට ඔයාගෙ network එක දීලා. set interface address click කරන්න.


               
                ඊට පස්සෙ flow aggregation none දීලා debug off කරන්න.
                හරි දැන් ntop එකේ configuration ටික ඉවරයි. දැන් තියෙන්නෙ router එකේ netflow activate කරන්න. මෙකට router එකට log වෙන්න ඕනෙ. ඊට පස්සෙ පහලින් තියෙන command ටික පාවිච්චි කරලා ඒකත් කරගන්න පුලුවන්.

router#enable
Password:
router#configure terminal
router(config)#interface <interface>

      මෙතනදි මගෙ interface number එක නම් fa0.

router(config-if)#ip route-cache flow
router(config-if)#exit
router(config)#ip flow-export destination <server_ip> <udp_port_no>

      මෙතනදි දෙන්න ඕනෙ අපේ server එකේ ip එකයි අපි කලින් දීපු udp port එකයි.

router(config)#ip flow-export source <interface>
router(config)#ip flow-export version 5
router(config)#ip flow-cache timeout active 1
router(config)#ip flow-cache timeout inactive 15
router(config)#snmp-server ifindex persist
router(config)#exit
router#write
router#show ip flow export
router#show ip cache flow
      ඔක්කොම හරි. දැන් තියෙන්නෙ Plugins -> Netflow -> Statistics ගිහින් බලන්න ඒ interface එකට අදාල host වල විස්තර. කරල බලලා comment එකක් දාන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම් එහෙනම් ....

Sunday, August 7, 2011

රෙඩ්හැට් වලට එම් ආර් ටී ජී දාලා බලමුද ...! ( Redhat with mrtg ).

 
මම මුලින් post වලදි කියල දුන්නෙ mrtg, ubuntu සහ windows වලට දාලා config කරන විදිහ. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරන්න පාවිච්චි කරන්නෙ ඔය කියන OS නෙවෙයි. ඒකට වෙනම Linux Os එකක් තියෙනව Redhat කියලා. මම අහල තියෙන විදිහට මෙක linux වුනාට commercial එකක්. ඒත් ප්‍රශ්නෙ කියන්නෙ මේක install කරද්දි key එක skip කරලා යන්න පුලුවන්. ඒකෙන් පොඩි features වගයක් අඩුවෙන එක විතරයි වෙන්නෙ. අපිට ඔයකියන නැතිවෙන features ටික එච්චරම වැදගත් නෑ. ඒනිසා ඒගැන එච්චර වද වෙන්න ඕනෙ නෑ. මේක net එකෙන් download කරන්න පුලුවන්. ( හැබැයි මම එහෙම කලෙ නෑ. හේතුව ඒක ලොකු එකක් ) ඒකට net එකේ පොඩි search එකක් දාල බලන්න වෙයි.
එම් ආර් ටී ජී ගැන කලින් දාපු post මෙතනින් හා මෙතනින් බලන්න.  
                හරි ඒ තමයි Redhat ඕකෙන් පස්සෙ දැන් mrtg දාන විදිහ බලමු. බය වෙන්න දෙයක් නෑ මේක කලින් තරම් අමාරු වැඩක් නෙවෙයි. මේක ගැන හොයද්දි මට හම්බවුනා ඔය ඔක්කොම එක පාරින් කරගන්න පුලුවන් shell script එකක්. මෙතනින් ඒක download කරගන්න.
                මේක run කලානම් වැඩේ ගොඩ. හැබැයි මෙකට කලින් පොඩි අවශ්‍යතා ටිකක් තියෙනවා. මේක run කරන්න කලින් gcc, gd-devel දාල තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් මේ .sh එක run වෙන්නෙ නෑ. ඒවා නැත්නම් ඒකත් install කරගන්න ඕනෙ. මෙකෙදි උබුන්ටු වල වගෙ නෙවෙයි apt-get නෙවෙයි yum පාවිච්චි කරන්නෙ. ඒ දෙකත් install කලයින් පස්සෙ .sh එක දැන් පහලින් තියෙන් විදිහට ඒක save කරපු තැනට ගිහින් run කරන්න.
                මතක ඇතුව /var/www/html/mrtg වල තියෙන ඔක්කොම අයින් කරලා තියෙන්න ඕනෙ. අනිත් එක httpd install කරලා run කරලත් තියෙන්න ඕනෙ. මම .sh එක මෙතනත් publish කරන්නම්.

#!/bin/bash

echo "MRTG Installer 1.0 ---------------------"
echo "By: Matt Savona (www.serveio.com)"
echo -e "----------------------------------------\n\n"

USER=`whoami`

if [ "$USER" != "root" ]; then
        echo "You must be logged in as root to use this installer!"
        exit 0;
fi

echo "Checking for previous MRTG installation..."

if [ -d /var/www/html/mrtg ]; then
        FILECOUNT=`ls /var/www/html/mrtg | wc -l`
        if [ "$FILECOUNT" -ge "1" ]; then
                echo "There appears to be files in /var/www/html/mrtg already! Exiting..."
                exit 0;
        else
                echo "The directory /var/www/html/mrtg exists, but there are no files. This is okay..."
        fi
else
        echo "The directory /var/www/html/mrtg does not exist. I will create it..."
        mkdir /var/www/html/mrtg
fi

echo "Creating necessary directories and preparing for installation..."

mkdir /var/www/html/mrtg/core
chmod 700 /var/www/html/mrtg/core

WD=`pwd`
cd /usr/local/src
rm -rf mrtg*

echo "Preparations complete..."

echo "Downloading the most recent MRTG and installing it..."
#wget http://people.ee.ethz.ch/~oetiker/webtools/mrtg/pub/mrtg.tar.gz
wget http://oss.oetiker.ch/mrtg/pub/mrtg.tar.gz
tar zfx mrtg.tar.gz
cd mrtg*
./configure --with-gd=/usr/local/lib
make
make install

echo "MRTG has been installed..."
echo "Updating MRTG config and template..."

wget http://www.serveio.com/da/mrtgcfg.tar.gz
tar zfx mrtgcfg.tar.gz
chmod +x system
mv -f system /var/www/html/mrtg/core
mv -f mrtg.cfg /var/www/html/mrtg/core

echo "Update complete!"

echo "Adding MRTG to /etc/crontab..."
echo "*/5 * * * * root /usr/local/mrtg-2/bin/mrtg /var/www/html/mrtg/core/mrtg.cfg" >> /etc/crontab
echo "" >> /etc/crontab

echo "Executing MRTG for the first time (you may see some warnings)..."
/usr/local/mrtg-2/bin/mrtg /var/www/html/mrtg/core/mrtg.cfg
echo "If you see warnings above, it is generally safe to ignore."

echo "Cleaning up installation..."
rm -rf mrtg*
cd $WD
echo "Installation of MRTG complete!"
 මට මේක run කරන කොට screen shots නම් ගන්න බැරි වුනා. මම පුලුවන් වුනොත් දාන්න බලන්නම්. බැරි වුනොත් sorry තමයි. ඒත් මෙකෙදි මට අනිත් OS වලට වඩා වැඩි features ටිකක් ලැබුනා. ඔයාලත් try කරලා බලන්න. මොනවහරි තියෙනවනම් comment එකක් දාන්න. මම ගිහින් එන්නම්.

Reference http://mj12net.org/index.php/install-mrtg-redhat.html